How Much You Need To Expect You'll Pay For A Good Baiscopelk

???? සදහම් ක්‍රියේශන්ස්

පහල බටන් එක කිල්ක් කරල ගිහින්  හැමෝම ජොයින් වෙන්නකෝ ඒනම්.. ????????

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

කොහොමද හැම කෙනෙක්ටම, මේ අවුරුද්දේ නිකුත් වෙච්ච හොඳම ඇනිමේෂන් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. සෑහෙන ලොකු පමාවක් වුනා මේ සබ් එක අරගෙන එන්න.

ඉතින් පෘථිවිය වානරන් ඉන්න කාලේදී “ෆර්ස්ට් හොස්ට්” කියල හදුන්වන ස්ලෙස්ටියල්ල පෘථිවියට එනව. ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ ඒ වෙනකොට පෘථිවිය මත සැරිසරමින් ඉන්න අපේ පුර්වජයා වෙන මේ වානරයින්ව. “ගැමෙනොන් ද ගැදරර්” අපේ පුර්වජයාව ජීවි සාම්පලයක් විධියට එකතු කරගන්නවා. අහ්හ් මේ අය තමයි විශ්වය පුරාම මේ වගේ ජිවින්ගේ සාම්පල් එකතු කරගෙන යන්නේ පරීක්ෂණ කරන්න.

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

බොහොම ස්තූතියි සබ් එකදුන්නට..????????හිතුවටත් වඩා ඉක්මනට සබ් එක දුන්න..ජය????????????

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

ගුණාත්මක උපසිරැසිකරණයට යම් Sinhala sub මඟපෙන්වීමක්

සුභම සුභ සිංහල, දෙමළ අළුත් අවුරුද්දක් වගේම සුභ රාමසාන් අවුරුද්දක් වේවා! රටේම පුරවැසියො අවුරුදු සමරන මොහොතක ඔන්න එහෙනම් අපේ මලයාලි රසිකයින් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි ප්‍රේමාලු අද නිකුත් උනා. ඉතිං උණු උණුවෙම දෙන එක අපේ වගකීම.මේක ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඕනෑම මලයාලි රසිකයෙක් මේක ගැන දන්නවා.

ඔහොම තත්වයක් තියෙනකොට ලුකා කියන මුහුදු රාක්ෂයට මේ ගොඩබිම ජීවින් ගැන පුදුම කුතුහලයක් තියෙන්නේ. ඒ අතරවාරයේ ලුකා ජීවත්වෙන අහල පහලට මාළු අල්ලන්න එන යාත්‍රාවක් නිසා හැම දේම සදහටම වෙනස් වෙනව. ????

තලපති නිසා නෙවෙයි, සේතුපති විජේ නිසයි මේක බලන්නේ මං. පීටර් අයියා සුපිරිම ඈ

මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *